නව ලිබරල්වාදී ප්‍රතිපත්ති ශ්‍රී ලංකාවට හඳුන්වාදුන්නේ හිටපු ජනපතිවරුන් ජනපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය හා මහින්ද රාජපක්ෂ මහතා බව අමාත්‍ය කබිර් හෂීම් මහතා පැවැසීය.
අයවැය විවාදයට පාර්ලිමේන්තුවේදී අද (11දා) එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. ඒ හරහා ශ්‍රී ලංකාව ධනවාදයෙක් කක්කුස්සියක් බවට පත්වූ බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකාවට විවෘත ආර්ථික ප්‍රතිපත්තිය හඳුන්වා දුන්බවත් ඉන්පසු රජයන් එය අනාථ කළ බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.