MCC ගිවිසුම අත්සන් කිරීම පාර්ලිමේන්තු අනුමැතියෙන්
ඇමෙරිකාවේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනය විසින් ලබාදෙන ඩොලර් මිලියන 480ක ප්‍රධානය ලබා ගැනීමට අදාළ ගිවිසුම පාර්ලිමේන්තුවේ අනුමැතිය අනුව අත්සන් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
ඊයේ පවැති කැබිනට් රැස්වීමේදී මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා මේ බව දැනුම් දී තිබේ.
මෙම ගිවිසුම අත්සන් කිරීමට පසුගිය කැබිනට් රැස්වීමේදි කැබිනට් අනුමැතිය ලැබිණද නොවැම්බර් 16දාට පෙර එය අතසන් නොකරන ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී දැනුම් දුන්නේය.
popular news
-
Champa Wednesday, 06 November 2019 02:43 PM
හම්බෝ...... පරගැතියන්, අසිංහලයන්, අබෞද්ධයන්, අවස්ථාවාදීන්, ආත්මාර්ථකාමීන් සහ මුදලට රට ජාතිය වුනත් පාවාදෙන්නන්ගෙන් පිරුණු පාර්ලිමේන්තුවට නම් ඔය ගිවිසුම දාන්න ඉඩ දෙන්න හොඳ නැහැ. පවතින පාර්ලිමේන්තුව ගැන මිනිස්සුන්ගේ කිසි විශ්වාසයක් නැහැ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

