එම්සීසි ගිවිසුම ක්‍රියාත්මක කරන්න හෝ ඊට අත්සන් කිරීමට හෝ රජය පියවර නොගන්නා බව යැයි විදුලිබල හා බලශක්ති හා ප්‍රවාහණ සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.
එම්සීසී ගිවිසුම ගැන බොහෝ දෙනෙක් අපෙන් අහනවා මැතිරණයෙන් පසුසේ ඒ් ගිවිසුමට අත්සන් කරන්නද හදන්නේ කියළා. මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම ගැන අපි හැමදාම හිටියේ එකම ස්ථාවරයේ. ඒ් ස්ථාවරය මෙතෙක් වෙනස් වෙලා නැහැ. ඒ් වගේම මේ මහමැතිවරණයෙන් පස්සේ වුනත් එම ස්ථාවරයේ වෙනසක් සිදු වෙන්නේ නැහැ. මොකද ජනාධිපතුතමාත්, අගමැතිතුමාත් මේ සම්බන්ධව පැහැදිළි එකම ස්ථාවරයක සිටිනවා.
අමාත්‍යවරයා මෙමඅ දහස් පළ කළේ ඊයේ 927) හම්බන්තොට පැවැති රැස්වීම් කිහිපයක් ඇමතීමෙන් පසුව මාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්න කිහිපයකට පිලිතුරු දෙමිනි.