ADA
www.ada.lk
2025 සැප්තැම්බර් මස 24 වන බදාදා
ලංකා ඉන්දීය තෙල් සමාගම සතු ඉන්ධනහල් 116ක් වෙත ඔවුන්ගේ ත්‍රිකුණාමලය පිහිටි පර්යන්තයෙන් ඩිසල් හා පෙට්‍රල් අද දිනයේදි නිකුත් කරන බව එම සමාගම සඳහන් කරයි.
අද දිනයේදී ඉන්ධන නිකුත් කරන ඉන්ධන හල් ලැයිස්තුව පහතින්..
popular news
ඊශ්‍රායලයේදි අතරමං වූ තරුණයා පවුලේ ඥාතීන්ට භාර දෙයි
විදුලි බල සේවකයෝ කැමැත්තෙන් ලිපි දෙති
ජනපතිගේ වත්කම් ප්‍රකාශයේ නැති තොරතුරු උදය කියයි
රාජ්‍ය මුද්‍රණ ලොක්කාගේ අනුමැතය නොමැතිව නිලධාරින් පහක් ලක්ෂ 102ක මැතිවරණ දීමනා ලබාගෙන
මම ඩොලර් බිලියන 22ක් දීලා ගියේ, මම මොකටද මේවා අරගන්නේ
රිදියගම වැව් රක්ෂිතය මනිනවාට ජනතාවගේ විරෝධය
wp Thursday, 30 June 2022 03:57 PM
ඉන්ධන හා විදුලිය යනු බලශක්ති ප්‍රභවයන් වේ.. ඉන්ධන වෙනුවට හැකි ඉක්මනින් විදුලිය අපට විකල්ප ලෙස භාවිතා කළ හැකිය.. නිදසුනක්.. ඉලෙක්ට්‍රික් යතුරු පැදි ගෙවීමේ පදනම මත හැකි ඉක්මනින් ලබා දීම... සෑම ගෙදරකට කුඩා සූර්ය පැනල් එකක්.. යතුරු පැදි බැටරියක් හා ( 12v) හා led bulb(12v) 10..15..ගෙවීම් ක්‍රමයට ලබා දීම.... ඒ තුලින් විදුලි පරිභෝජනය % ක් අඩු කිරීමට පුලුවන්..
Reply : 0 0
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd