IMF සමහර කොන්දේසිවලට මම බෑ කිව්වා
තම පාලන කාලය තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කටයුතු කළ බවත් ඔවුන් දැමූ ඇතැම් කොන්දේසි තමන් ප්‍රතික්ෂේප කළ බවත් හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ඊයේ (26දා) පස්වරුවේ පිටකෝට්ටේ පැවැති වැඩසටහනකදී ඔහු මේ බව පැවැසීය.
" මගේ කාල සීමාව තුළ මම අයි.එම්.එෆ්. එක සමග වැඩ කළා. අයි.එම්.එෆ්. එක මට බරපතල කොන්දේසි දැම්මේ නෑ. ඇතැම් ඒවා ටිකක් තද ඒවා. ඒවට නම් කොහොත්ම අත තියන්න බෑ කියලා මම කිව්වා. ඒ අය ඒක පිළිගත්තා" යැයි ඔහු පැවැසීය.
-
guruge Monday, 27 December 2021 10:49 AM
Yes sir. We remember very well that you even said no to the security of the public.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
