ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකමේ පස්වැනි වාරිකය සම්බන්ධයෙන් සමාලෝචනය එළැඹෙන මැයි මාසයේදී සිදුකරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කරයි.
එසේම එම පහසුකම තවත් වසරකින් දීර්ඝ කිරීමට අදාළව ශ්‍රී ලංකාව සිදුකළ ඉල්ලීමද සළකා බලන බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කරයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් පිරිසක් ශ්‍රී ලංකාවේ සිදුකළ සංචාරකින් අනතුරුව ඔවුන් මෙම නිවේදනය නිකුත් කර තිබේ.