IMF යුක්රේනයට ඩො.බි. 1.3ක් දෙයි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් බිලියන 1.3ක ණය පහසුකමක් යුක්රේනයට ලබාදිමට කටයුතු කර තිබේ. ඒ අනුව එම මුදල් අද දිනයේදී යුක්රේනයට ලැබෙන බව යුක්රේන ජනපතිවරයා සඳහන් කරයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ RFI පහසුකම යටතේ මෙම මුදල් යුක්රේනයට ලැබෙන අතර ඒ සඳහා එහි අධ්යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ලබා දි තිබේ.
popular news
-
Prabath Saturday, 08 October 2022 07:02 AM
Penawa neda. Mun Rusiyawa ta viruddhawa karana onama dekata salli denawa. Me denne yuddeta. Meka manawa himikam ullanganayak neweda.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

