IMF ණය දීපු රටවල් තවත් වහල්භාවයට ගිහින් තයෙන්නේ
පසුගිය කාලයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ණය ලබාදුන් රටවල් සෞභාග්‍යයට ගොස් නොමැති බවත් තවදුරටත් වහල් භාවයට පත්ව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරුලියේ රතන හිමියෝ පැවැසූහ.
පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ මන්ත්‍රීවරු පැවැත්වූ මාධය සාකච්ඡාවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව පැවැසූහ.
“ලෝකය කියන්නේ සුරභිදේනුවක් වත් කල්ප වෘක්ෂයක්වත් නෙමෙයි. සිතූ පැතූ සම්පත් දෙන තැනක් නෙමෙයි. පහුගිය කාලය බැලුවොත් අයි.එම්.එෆ්. එක ණය දීපු ලෝකයේ රටවල් අරගෙන බැලුවොත් ඒ රටවලට සෞභාග්‍යය උදාවෙලා නෑ. ඒ රටවල් තවත් වහල් භාවයට ගිහිල්ලා තියෙන්නේ.
දිගටම අයි.එම්.එෆ්. යන්න ඕන, ලෝක බැංකුවට යන්න ඕන, මේක අගමැතිතුමාට විසඳන්න පුළුවන් කියලා මතයක් තිබුණා. අපි දැන් ඒකටත් ඉඩ දුන්නා. අපි නිහඩව බලා හිටියා. ඔහුට අවස්ථව දීලා යම් ශක්තියක් දෙන්න. නමුත් රට දැන් විශාල අර්බුදයක තියෙන්නේ.”

popular news
-
Kumar Monday, 06 June 2022 01:49 AM
obwahanse pawasana andhmata IMF eka narakanum nayanogena sitinna puluwanneda. IMF monama ratakatawath balakarala nahaned. danata thibena avulata mokakda visaduma?
Reply : 0 1
Deepal Nirosh Monday, 06 June 2022 04:41 AM
අවසරයි! කෙනෙක් ණය අරගෙන ණය ගැති භාවයෙන් පිඩාවට පත්වුනා නම් ඒ ණය සැපයුම් ආයතනයේ වැරැද්දක් නොවෙයි. ණය ගැතියා ගත් ණය ආයෝජනය කළ ආකාරයේ වැරැද්දක්. මූල්‍යායතනයක් කවරදාකවත් ආයෝජනයකට හෝ ප්‍රාග්ධන ගැනුමකට හෝ මිස පරිභෝජනයට ණය ප්රදානය කරන්නෙ නැහැ ගරු හාමුදුරුවනේ. බුදු බණ මෙනෙහි කළ බැලුවොත් නරකද?
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

