ADA
www.ada.lk
2025 ඔක්තෝබර් මස 23 වන බ්‍රහස්පතින්දා
වැටුප් විෂමතා ඉවත් කරන තුරු අන්තර්කාලීන දීමනාවක් ඉල්ලා සිටිමින් තිබියදී දීමනාවක් ලබාදී තවතවත් වැටුප් ගැටළු ඇති කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
දීමනා ලැබිය යුතු පුද්ගලයින්ට දීමනා ලබාදිය යුතු බවත්, එහෙත් ප්රශ්නය තිබෙන්නේ වැටුප් විෂමතාවයක් බවත්, එය විසඳීමට කටයුතු නොකර දීමනාවක් ලබාදීම අල්ලසක් බවට පත්වන බවද එම සංගමයේ සහකාර ලේකම් වෛද්යඨ නවින්ද සොයිසා මහතා අද (02දා) දින පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
මේ නිසා ගැටළුව විසඳා ගැනීමට ඉදිරියේදී වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලින් පිළිතුරු ලබාදෙන බවත්, ඒ පිළිබඳව තීරණයක් ගැනීමට හෙට (03දා) දින සංගමයේ විධායක සභාව රැස්වන බවද කියා සිටියේය.
popular news
පද්මේ මට ඩුබායිවලදී හමුවුණා, මුදල් ගණුදෙනු කර නෑ
චමරි අතපත්තු සුවිශේෂී කඩයිමක් පසු කරයි
පාකිස්තානය වෙනුවෙන් 38 හැවිරිදි ක්‍රීඩකයෙකුට ටෙස්ට් වරම්
ජයනන්ද වර්ණවීර මහතාගේ මරණය ගැන විවෘත තීන්දුවක්
තවදුරටත් ඉහල යන රන් මිල
රු. කෝටි 5ක් වටිනා නිවස සහිත ඉඩම වැඩිහිටි නිවාසයට පරිත්‍යාග කළ දානපතියා
Nishantha Wednesday, 02 October 2019 07:53 PM
Barida danne naha megollanwath sewaya atha hara giya se salakanna.
Reply : 0 0
Nandana Wednesday, 02 October 2019 09:19 PM
ජනතාව මළත් කමක් නැහැ ,බඩගොස්තර හැත්ත,
Reply : 0 4
Duminda Thursday, 03 October 2019 06:46 AM
Another operation of Gota. Will do as sir Gota said.
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd