දෙදින නිල සංචාරයක් සඳහා විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිතය. ඔහු 06දා ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිත අතර නැවතත් 08දා ශ්‍රී ලංකාවට පැමිණීයමට නියමිතය.
විදේශ අමාත්‍යවරයා සිය ඉන්දීය සංචාරය තුළදී ඉන්දිය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මහතා හා ඉන්දීය ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතා හා සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ.