ඊ ටී අයි ආයතනයේ වත්කම් අලෙවි කිරිමේ ගනුදෙනුව 2019.02.26 දින ජනාධිපතිතුමාගේ ප්රධානත්වයයන් රැස් වූ ජාතික ආර්ථික සභා රැස්විමේදි දීර්ඝ වශයයන් සාකච්ඡාවට භාජනය විය.
එම සාකච්ඡා මඟින් අනාවරණය වූ මෙම ගනුදෙනුවේ පසුබිම හා වර්තමාන තත්ත්වය සහ ජාතික ආර්ථික සභාවේ නිරීක්ෂණ පිළිබඳව සාරංශයක් පහතින් දැක්වේ.