සේවක අර්ථ සාධක අරමුදල හා සේවක භාරකාර අරමුදල සුරක්ෂිිත කොට පෝෂණය කිරමට රජය බැදී සිටින බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසිය.
කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය. අධිභාර බද්දෙන් මෙම අරමුදල් ඉවත් කරීිමට අදාළව පාර්ලිමේන්තුවට සංශෝධන ඉදිරිපත් කරන බවද ඔහු පැවැසීය.
අධිභාර බද්ධට මෙම අරමුදල් එකතුවූයේ පසුගිිය රජය එම අරමුදල් සමාගම් බවට පරිවර්තනය කරීම නිසා බවත් එයද නිවැරදි කරන බවත් අමාත්‍යවරයා පැවැසීය.