මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් සැපයෙන සේවාවන් සාමාන්‍ය පරිදි යළි ආරම්භ කළ බව එම දෙපාර්තමේන්තුව දන්වා සිටියි.
ඒ අනුව ජුලි 01 දා සිට එම දෙපාර්තමේන්තුව සාමාන්‍ය පරිදි සේවා කටයුතු ආරම්භ කර තිබේ.
ඒ අනුව කල් වෙලා ඇතිව දින වෙන් කර ගැනීම අවශ්‍ය නොවන බවත් කාර්යාල පරිශ්‍රයට පැමිණෙන සේවා ලාභීන් සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු කිරීම වැදගත් බවත් එම දෙපාර්තමේන්තුව නිවේදනයක් මගින් දන්වා සිටියි.