උස්බෙකිස්ථානයේ Centrum Air ගුවන් සේවය 2026/27 උතුරු ශීත සෘතුව වෙනුවෙන් Tashkent නුවර සිට මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත යළි ගුවන් ගමන් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.
ඔක්තෝබර් 28 වැනිදා සිට කාලසටහනට අනුව සතියකට ගුවන් වාර දෙකක් බදාදා සහ සෙනසුරාදා දිනවල ක්‍රියාත්මක ක්‍රියාත්මක වන අතර, ඒ සඳහා Airbus A320neo ගුවන් යානා යොදා ගැනීමට නියමිතය.