CPC මිල ගණන් පිරිවැයට සමාන වෙයි
භූමිතෙල් මිල සංශෝධනය කිරීම වසර ගණනාවක් තිස්සේ සිදු විය යුතු දෙයක් වූ බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පාඩු ලැබීමට එක් ප්‍රධාන හේතුවක් වූයේ සහනාධාර මිලට නිෂ්පාදන විකිණීම බවත් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
සංස්ථාවේ නිශ්පාදනවල මිල ගණන් පිරිවැයට සමපාත වීමත් සමඟ භූමිතෙල් මත යැපෙන අඩු ආදායම්ලාභී පවුල්, ධීවර සහ වැවිලි ක්ෂේත්‍ර සඳහා සෘජු මුදල් සහනාධාරයක් රජය විසින් යෝජනා කර ඇති බවත් ඔහුු සිය ට්විටර් ගිණුමෙන් පවසයි.
popular news
-
M.O.A.Careem Monday, 22 August 2022 01:54 PM
No issue G.R. an ex executive president elected by people a lawful citizen ex president can visit his motherland any time...Covid 19 ecnomic crisis a carry forward issues since J.R. in power
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

