www.ada.lk
2026 මැයි මස 27 වන බදාදා
ශ්රී ලංකා රේගුව මඟින් රඳවා ගෙන සිටින BYD විද්යුත් වාහන 506ක් අමතර බැංකු ඇපකරයක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මුදාහැරීමට ශ්රී ලංකා රේගුව අද (03දා) අභියාචනාධිකරණය හමුවේ එකඟ විය.
අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදී මෙම වාහන මුදා හැරීමට එකඟ වී තිබේ.
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
තවත් වනාන්තර පහක් රක්ෂිත කරයි
රුපියලේ අද තත්වය
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd