ATM යන්ත්‍රයක දත්ත සොරාගත් විදේශිකයන් 4ක් අත්අඩංගුවට
බණ්ඩරමුල්ල, මිරිස්ස ප්‍රදේශයේ සවිකර තිබූ පෞද්ගලික බැංකුවක ATM යන්ත්‍රයක දත්ත සොරා ගැනීම සඳහා ඉලෙක්ට්‍රොනික උපාංග සවි කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
බල්ගේරියානු ජාතිකයෙකු, එස්තෝනියානු ජාතිකයෙකු හා පෝලන්ත ජාතිකයන් දෙදෙනෙකු ඊයේ (16දා) සවස මිරිස්ස ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (17දා) මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව කොටවිල පොලීසිය පවසයි.

-
CYRIL WIMALASENA Thursday, 17 October 2019 04:21 PM
මොවුන් මුළු ලෝකයේම බලවත් හොරු ගෙර්මනියේ විසල වසයෙන් මේ හොර කණ්ඩායම් අහිංසක මිනිස්සු නොයෙක් ආකාරයෙන් මුල කොට හොරකම් කරනවා මොවුන්ට විස දෙන්න පෙර සහ නවාතැන් දෙන හෝටල් කරුවන් දෙනුවත් කල ය
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
