ආසියානු සංවර්ධන බැංකුව ශ්‍රී ලංකාව සඳහා හදිසි ආධාර වශයෙන් ඩොලර් මිලියන 200ක ණය මුදලක් අනුමත කර තිබේ.
ආහාර සුරක්ෂිතතාව දියුණු කිරීම සහ දරිද්‍රතාවයෙන් පෙළෙන - විශේෂයෙන් කාන්තාවන්ට සහ ළමුන්ට සහන සැලසීමට මේ ඔස්සේ පියවර ගැනේ.
ආසියානු සංවර්ධන බැංකුව දැනට මෙරට කරගෙන යනු ලබන ව්‍යාපෘති සඳහා වෙන්කර තිබූ මුදල් මෙම ණය ආධාරය සඳහා යොමුකර තිබේ.