අට වැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිය ආරම්භ කිරීම සඳහා මේ වන විට කටයුතු කරමින් සිටියි.
ජනපතිවරයාද මෙම අවස්ථාවට එක්වීමට නියමිත. සම්මාන වෙඩිමුර 21ක් තැබීය.
නව කතානායක කරු ජයසුරිය මහතා විසින් අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා පිළිගැනීමට කටයුතු කරමින් සිටියි.
අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා පාර්ලිමේන්තුවට පැමිණිමෙන් අනතුරුව ජනපති මෛත්රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවට පැමිණයේය.