(UPDATE) ශ්රී ලංකාවේ 08 වැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය අද පෙරවරු 09.30ට අතිගරු ජනපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ප්රධානත්වයෙන් ආරම්භ විය. මුලින්ම නියමිතව ඇත්තේ කතානායන වරයෙකු පත්කර ගැනීමය.ඒ අනුව අගමැතිතුමා විසින් කතානායකවරයා ලෙස කරු ජයසුරිය මහතාගේ නම යෝජනා කළ අතර එය නිමල් සිරිපාල මන්ත්රීතුමා විසින් ස්ථිර කරන ලදී.