78 වැනි නිදහස් දින සමරු උළෙලේ සංවිධාන කටයුතු සඳහා කැබිනට් අනු කමිටුවක් පත් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
එම අනු කමිටු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් සහ අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් යුතුව පත් කිරීමට නිටමිත බව හෙතෙම කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී පැවසීය.