75 වැනි නිදහස් දින සැමරුම් උත්සවය සංවිධානයට කමිටුවක්
2023 වසරේ පෙබරවාරි 4 වැනිදාට යෙදෙන 75වැනි නිදහස් දින උත්සවය සංවිධානය වෙනුවෙන් ජනපති රනිල් වික්රමසිංහ, අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත කැබිනට් අනුකාරක කමිටුවක් පත්කර තිබේ.
popular news
-
මොට්ටපාල Tuesday, 16 August 2022 01:35 PM
ජනාධිපති අගමැති කැබිනට් අනු කමිටුවේ ඉන්නකොට කමිටුවේ තීරණ අනුමත කොරන්නෙ කවුද .ඔවැනි දෙයකට පත්කරන්න සුදුසු වෙනත් කිසිවකු පාර්ලිමේන්තුවේ නැද්ද කැබිනට් අනුකමිටුවට වඩා පාර්ලිමේන්තුවේ අනුකමිටුවක් නරකද
Reply : 0 11
Geethmi Shehara Saturday, 04 February 2023 02:14 AM
නිදහස් උත්සවය පිංතූර
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

