www.ada.lk
2026 ජුලි මස 10 වන සිකුරාදා
70 වැනි නිදහස් සංවත්සරය සැමරීම වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල් 1000 වටිනාකමක් ඇති සමරු මුදල් නෝට්ටුවක් නිකුත් කිරීමට පියවර ගෙන ඇත.
මෙය මහබැංකුව විසින් නිකුත් කරන සිව්වැනි සමරු මුදල් නෝට්ටුව වෙයි. මුදල් නෝට්ටුව පෙබරවාරි 06 සිට බලපත්‍රලාභී වානිජ බංකු හරහා සංසරණයට නිකුත් කරන බව මහබැංකුව නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සඳහන් වෙයි.
popular news
ඇමෙරිකාවෙන් ඉරානයට ප්‍රහාර මාලාවක්
විනාඩි 14කින් ආජන්ටිනාව සුපිරි 8 දෙනාගේ වටයට
ඇෆ්ගනිස්තාන හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ෂාපූර් සාද්රාන් දිවි සැරිය නිමා කරයි
මහ මෝදර මාතෘ රෝහලේ පැරණි රෝහල් පද්ධතිය බන්ධනාගාරයක් කරයි
මිගමුව බන්ධනාගාර ගැටුවෙන් මිය ගිය ගණන 25ක් දක්වා ඉහළට
අවාරයේ සිරිපා වන්දනාව මාර්ග දෙකකින් පමණයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd