ශ්රී ලංකාවේ ලියාපදිංචි කිරීමට අවසර නොමැති අශ්වබල ධාරිතාව 675කින් යුත් යතුරු පැදියක් පොලිස් බාරයට ගැනීමට ග්රෑන්ඩ් පාස් පොලීසිය සමත්ව තිබෙනවා.මෙම යතුරු පැදිය ග්රෑන්ඩ් පාස් ප්රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් ශ්රී ලංකාවට ගෙන්වා ඇති බව වාර්තාවෙයි. අශ්ව බල ධාරිතාව 450දක්වා වූ යතුරු පැදි ශ්රී ලංකාවේදී ලියාපදිංචි කළ හැකිය.