6 දා තෙක් බදුල්ල නීතිඥවරු අධිකරණ කටයුතු වලින් ඉවත් වෙති
- 1 05 2020
- 12:51
- {{hitsCtrl.values.hits}} views
- ..
කොවිඩ් 19 වසංගත රෝගය ආසාදනය වීමේ අවධානම වළක්වා ලීමට සහාය දැක්වීමක් වශයෙන් මේ මස 6 වනදා දක්වා විවෘත අධිකරණ කටයුතු වලට සහභාගිවීමෙන් වැළැකී සිටීමට බදුල්ල නීතිඥ සංගමයේ විශේෂ රැස්වීමකදී ඒකමතිකව තීරණය කළ බව බදුල්ල නීතිඥ සංගමයේ සභාපති සුජීවන සිල්වා මහතා පැවසීය.
විනිසුරුවන්ගේ , අධිකරණ කාර්ය මණ්ඩලවල , නීතිවේදීන්ගේ හා අධිකරණ වලට පැමිණෙන මහජනතාවගේත් සෞඛ්‍යයට එල්ල වී තිබෙන අවධානම පිළිබදව ගැඹුරින් සාකච්චාකර මේ තීරණයට එළැඹි බවද සිල්වා මහතා සඳහන් කළේය.
බදුල්ල පාලිත ආරියවංශ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
