ශ්‍රී ලංකාවේ පුද්ගලයන් 5 949 431ක් පූර්ණ එන්නත්කරණය කර අවසන් බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි. මේ අතරින් වැඩිම පිරිසක් එනම් පුද්ගලයන් 4519751කටම ලබාදී ඇත්තේ චීනයේ නිශ්පාදිත සයිනොෆාම් එන්නතයි.
අවම වශයෙන් එක් මාත්‍රාවක් හෝ ලබාගත් සංඛ්‍යාව 17 955 965ක් බවද වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.
ශ්‍රී ලංකාවේ සයිනෝෆාම්, ඇස්ට්‍රා සෙනිකා, මෙඩොර්නා, ෆසියර්, ස්පුටිනික් වී යන එන්නත් පරිපාලනය කරනු ලබයි.