වයඹ මත්පැන් නිශ්පාදනාගාරයකට සීල් තබයි
- 19 01 2015
- 10:31
- {{hitsCtrl.values.hits}} views
- . .
වයඹ මත්පැන් නිශ්පාදනාගාරයකට හා ගබඩාවකට අද (19 දා) සීල් තබා ඇති බවට වාර්තා වන අතර මෙම කම්හල පවත්වාගෙන යෑම සදහා හිටපු ඇමැතිවරයකුද කොටස්කරුවකු ලෙස සම්බන්ධ වී සිටි බව වැඩි දුරටත් වාර්තා වේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
