339 දෙනෙකුට පුර්ණ සුවය
- 4 03 2021
- 17:10
- {{hitsCtrl.values.hits}} views
- ..
කොවිඩ් -19 ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 399 දෙනෙකු පූර්ණ සුවය ලබා අද (04) දිනයේ පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශ්‍ය පවසයි.
ඒ අනුව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 80,836ක් දක්වා ඉහළගොස් තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
