ශ්රී ලංකාව හා සිංගප්පූරුව අතර අත්සන් කළ නිදහස් වෙළඳ ගිවිසුම හරහා ශ්රී ලංකාව අවාසිදායක තත්ත්වයන් රාශියක් නිර්මාණය වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. ජනතා හඩ යටපත් කරමින් ශ්රී ලංකා ආර්ථිකය අවධානම් තත්ත්වයකට දැරීම සඳහා රජය වගකිවයුතු බවත් මන්ත්රීවරයා අද (06දා) නිකුත් කළ ට්විටර් පණිවිඩයක දැක්වෙයි.
මන්ත්රීවරයාගේ ට්විටර් පණිවිඩය
"Concerns expressed by PNF on the FTA with Singapore & #lka raise numerous red flags for SL’s economy. Government should be accountable & respond, instead of constantly ignoring the voice of the people & putting SL’s economy at risk with impunity. Lankans deserve an explanation."