ADA
www.ada.lk
2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා
2026 නව වසර සැමරීම සඳහා හෙට (31දා) කොළඹ නගරය වෙත පිට පළාත්වනිල් විශාල ජනතාවක් හා රථවාහන ප්රමාණයක් කොළඹ නගරය වෙත විශේෂයෙන් ගාලු මුවදොර ප්ර දේශය වෙත පැමිණීම අපේක්ෂා කරන හෙයින් කොළඹ නගරය හා ගාලු මුවදොර ප්ර දේශය තුළ විශේෂ රථවාහන සැලැස්මක් ක්රියාත්මක බව පොලිස් මූලස්ථානය කියයි.
popular news
පදියතලාව පොලිස් ස්ථානාධිපති ගේ වැඩ තහනම්
ලංකාවේ ණය කන්ද රු.බි. 29 660ක් දක්වා ඉහළට
කිඹුලෙක් සමග පැයක් පොර බදා දිවි බේරා ගත් ගාමිණී
නයි මිරිස් සහ අමු මිරිස් කිලෝවක් රු.2000යි, මාලු මිරිස් කිලෝවක් රු.1300යි
හෙළයේ ගීත කෝකිලාවියගේ අවසන් කටයුතු පූර්ණ රාජ්ය අනුග්රහයෙන්
කොලොන්න කොස්තාපල්ගේ පැමිණිල්ල ගැන විමර්ශන ආරම්භ කළා
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd