මහරගම නගර සභාව සඳහා පොදු ජන පෙරමුණ ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප වීමට එරෙහි පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.
මහරගම නගර සභාව සඳහා පොදුජන පෙරමුණෙන් තරඟ වැදීමට නියමිතව සිටි අපේක්ෂකයන් 6දෙනෙකු විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබිණි.
පෙත්සම්කාර පාර්ශවයේ සහ වගඋත්තරකාර පාර්ශවයේ කරුණු දැක්වීම ඊයේ (18) දිනයේ අවසන් කෙරිණි.