කෑගල්ල පොදුජන පෙරමුණේ වෙිදිකාවට සබරගමුවේ මහ ඇමැති මහිපාල හේරත් මහතා ගොඩ විය.
එතුමා මෙ දක්වා සහාය ලබා දුන්නේ මෛත්රීපාල සිරිසේන ජනාධිපති තුමාගේ පක්ෂයටයි. මෙම අවස්ථාවට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාද එක්ව සිටින ලදි. කෑගල්ල නිදහස් මාවතේ මෙම රැස්විම පැවැත්වෙයි.
මාවනැල්ල හෙම්මාතගම විජය බංඩාර