ලබන සඳුදා (26දා) රජයේ නිවාඩු දිනයක් බවට ප්රකාශයට පත්කිරීම නිසා ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්රධාන කාර්යාලයෙන් විදේශ ගමන් බලපත්ර ලබාගැනීමට ලබන සඳුදා (26දා) වේලාවක් ලැබී ඇති සියලු අයදුම්කරුවන් සඳහා එම සතියේ ඉතිරි දින හතරේ දිනයක් සහ වේලාවක් වෙන්කර ඇති බව ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා පවසයි.
එම නිසා 2022.12.26 සඳුදා දින ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්රධාන කාර්යාලයට හෝ ප්රාදේශීය කාර්යාල වලට පැමිණීමෙන් වලකින ලෙස ආගමන හා විගමන පාලක ජනරාල්වරයා සඳහන් කළේය.
එම වෙන්කර ඇති දින සහ වේලාව පහතින්දැක් වේ.
