සමගි ජන බලවේගය ප්රමුඛ විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් එළැඹෙන 25 දා පාර්ලිමේන්තුව කැඳවන ලෙස අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.
පසුගියදා ගාලුමුවදොර ජනපති ලේකම් කාර්යාලයේ රැදී සිටි විරෝධතාකරුවන්ට පහරදීමේ සිදුවීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මෙසේ පාර්ලිමේන්තුව කැඳවන ලෙස ඉල්ලීමක් කර තිබේ.