22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කොටුම්පත අද (10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
පාර්ලිමේන්තුව අද පෙරවරු 10.00 රැස්වීමට නියමිත අතර පාර්ලිමේන්තු කටයුතු පස්වරු 04.30 දක්වා පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
19 වැනි ව්‍යවස්ථා සංශෝධනය තවදුරටත් බලාත්මක කරමින් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනේය ඇති සාධනීය ලක්ෂණ ඇතුළත් කරමින් මෙම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංහෝදණ පනත් කෙටුම්පත සකස් කර තිබේ.