22වන ව්‍යස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීමටත් එය අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් ඊයේ (27දා) පැවති කැබිනට් රැස්වීමේදී අනුමැතිය හිමිව තිබේ.
මීට පෙර 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය ලෙසින් මීට පෙර හැදින්වූ මෙම ව්‍යවස්ථා සංශෝධනය දැන් 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය ලෙසින් හැදින්වෙයි.