22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත 27 දා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත එළැඹෙ 27 දා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට ආණ්ඩුවේ අවධානය යොමුව තිබේ.
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපතිධුරය දරණ සමයේදි ඉදිරිපත් කළ 22 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මේ අනුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් නොවුණ හොත් එය පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට රජයේ අවධානය යොමුව තිබේ.