22 ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය දැනුම් දෙයි
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය කථානායකවරයා වෙත ලබාදී තිබේ. ඒ අනුව එහි ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණය කථානායකවරයාට දැනුම් දි තිබේ.
මේ අනුව එම වගන්ති සංශෝධනය කිරීමට හෝ පාර්ලිමේන්තුවේ බහුතරයකින් මෙන්ම ජනමත විචාරයකින් සහතික කළ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී තිබේ.
popular news
-
Deepal Nirosh Tuesday, 06 September 2022 07:46 AM
එහෙනම් විජේ, දැන් ඉතින් ශ්‍රේෂ්ඨාධීකරණය කියන පාරෙම ගිහින් ඔයාලගෙ 22 සම්මත කර ගමු. පාර් ලිමේන්තු 2/3 අවුලක් නැහැනෙ. හැබැයි අර 19 ද මොකද්ද සම්මත කළා වගේ ජනමත විචාරණයකට තුඩුදෙන වගන්ති ඉවත් කරනව කියල බොරුවට හැව ඇරල සම්මත කරනව නෙවි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

