22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුමට ඉදිරිපත් කිරිමට කැබිනට් මණ්ඩලය අනුමැතිය දුන් බවත් ඒ් අනුව ඒ සඳහා පැවැත්වෙන ඡන්ද විමසීමේදී පනතට පක්ෂව කැබිනට් මණ්ඩලය ඡන්දය ප්‍රකාශ කරන බවත් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.