21 ගැන සාකච්ඡාවට පක්ෂ නායක රැස්වීමක්
21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්බන්ධයෙන් පක්ෂ නායකයින්ට සිය නිරීක්ෂණ ඉදිරිපත් කිරීම සඳහා පක්ෂ නායක රැස්වීම අද (27) පැවැත්වුණ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
අද පැවැති රැස්වීමට දෙමළ ජාතික සන්ධානයට එක් නොවූ හෙයින් ඒ පිළිබඳව අවසන් රැස්වීමක් ලබන සිකුරාදා (ජුනි 3) පැවැත්වීමට නියමිතව ඇති බවද ඔහු පවසයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධනය සම්මත කර ගැනීමේ අවශ්‍යතාව සම්බන්ධයෙන් පොදු එකඟතාවක් තිබීම පිළිබඳව සතුටු වන බව අග්‍රාමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමෙන් පවසයි.



popular news
-
Demuni Uduwara Saturday, 28 May 2022 02:31 PM
In order to get IMF funds early, govt needed to 21A approved soon !
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

