2026 වසර සඳහා තෝරාගත් පාසල් සිසුන්, පිරිවෙන්වල ගිහි පැවැදි සිසුන් හා සීලමාතාවන් සඳහා පාවහන් යුගලයක් ලබා ගැනීම සඳහා වව්චර්පත් 2025 පාසල් වාරය අවසාන වන විට ප්‍රතිලාභීන් වෙත ලබා දීමට තීරණය කර තිබේ.්
එම වව්චර්පත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සුබ සාධක ප්රතිලාභ ලබාදීම සඳහා
සකස් කර ඇති තිළිණපත් ජංගම දුරකතන මෘදුකාංගය හරහා පරිලෝකනය කිරීමට හැකි වන අයුරින් QR කේත අංකයක් සහිතව ආරක්ෂිතව මුද්‍රණය කර ප්‍රතිලාභීන් වෙත ලබාදීමට නියමිතය.
* සමස්ත දිවයිනෙහිම ශිෂ්‍ය සංඛ්‍යාව 250ට අඩු පාසල්වල ඉගෙනුම ලබන සිසුන් 644000
* ශිෂ්‍ය සංඛ්යාෙව 251-500 දක්වා වන වතු පාසල්වල ඉගෙනුම ල බන සිසුන් 53093
* විශේෂ අවශ්‍යතා සහිත සිසුන් ඉගෙනුම ලබන පාසල් 30ක සිසුන් 2300
* පිරිවෙන්වල තෝරාගත් ගිහි පැවැති සිසුන් 30 000ක් ලෙස මෙම තිළිණපත් ලබා දීමට නියමිතය.