2026 වර්ෂයට රජයේ හා රජයේ ආධාර ලබන පාසල් සිසුන්ට අවශ්්ය සමස්ත නිල ඇඳුම් ප්‍රමාණයම ප්‍රදානයක් ලෙස ලබාදීමට චීන රජයේ එකඟ වී ඇත.
මේ අනුව පාසල් සිසුන් 4,418,404ක් සඳහා අවශ්‍ය සමස්ත නිල ඇඳුම් ප්‍රමාණය චීනය ප්‍රදානයක් ලෙස ලබාදෙනු ඇත. මෙම ප්රදානයේ වටිනාකම රුපියල් බිලියන 5.17කට වඩා අධික වෙයි.