2025 ට වීශ්‍රාම වැටුප් ගෙවන දිනයන්
2025 වර්ෂය සදහා මාසික වීශ්‍රාම වැටුප් ගෙවීම් කරනු ලබන දිනයන් චක්‍රලේකයක් මගින් නිකුත් කර ඇත. අදාල චක්‍රලේඛය විශ්‍රම වැටුප් දෙපාර්ථමේන්තුව මගින් සියළුම දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත හා සියළුම ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත නිතුත් කොට ඇතිබව ඉන් දන්වා සිටියි.
අදාල මාසයන් හා දිනයන් පහත පරිදි වෙයි.
ජනවාරි -------- 10 සිකුරාදා
පෙබරවාරි -------- 10 සඳුදා
මාර්තු -------- 10 සඳුදා
අප්‍රේල් -------- 09 බදාදා
මැයි -------- 09 සිකුරාදා
ජූනි -------- 09 සඳුදා
ජූලි -------- 09 බදාදා
අගෝස්තු -------- 07 බ්‍රහස්පතින්දා
සැප්තැම්බර් -------- 10 බදාදා
ඔක්තෝබර් -------- 10 සිකුරාදා
නොවැම්බර් -------- 10 සඳුදා
දෙසැම්බර් -------- 10 බදාදා
ඉන්ද්‍රමූර්ති ජයසූරිය
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

