2025දී සෑම ගමකටම නල ජලය
වසර 2025දී සෑම ගමකටම නල ජලය ලබාදීමට රජය වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පැවැසීය.
අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය. "ඒක අපිට කරන්න පුළුවන්" යැයි අමාත්‍යවරයා පැවැසීය.
-
rocky Thursday, 24 September 2020 01:42 PM
wathurath ekkamada, mahaththayo?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
