2023 වසරේ ඔක්තෝබර් මාසයේ ජනපතිවරණයක් පැවැතියේ නම් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සියයට 51ක ප්‍රතිශතයක් ලබමින් එහි ඉදිරියෙන් පසුවන බව සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය කියයි.
2023 ඔක්වතෝම්බර් IHP ශ්‍රී ලංකා මත විම සුම්සමීක්ෂණය (SLOTS) අනුව ජනාධිපතිවරණ ඡන්ද අභිප්රායමත සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සියයට 30ක ප්රතිශතකය් හා වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට සියයට 13ක ප්‍රතිශතයක් හිමිව තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නම් ලැබෙන ප්‍රතිශතය සියයට 6ක් බවද එම සමීක්ෂණ ප්‍රතිඵල වල දැක්වෙයි.

