2023 දූෂිතයන් පළවා හරින වසරක්
2023 වසර දුෂිතයන් පලවා හරින වසරක් බව ජනතා විමුක්ති පෙරමුණේ පා.ම විජිත හේරත් මහතා පවසයි.
2023 වසර මේ රටේ දුෂිතයන් පලවා හරින වසරක් වන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම් පා.ම විජිත හේරත් මහතා පැවසිය.
ජාතික ජන බලවේගයේ නාවලපිටිය ආසනයේ වරකාව පල්ලේගම ප්‍රදේශයේ (31) දින පවැති රැස්විමකින් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් විජිත හේරත් මහතා ඒ බැව් පැවසිය.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු විජිත හේරත් මන්ත්‍රිවරයා කියා සිටියේ පළාත් පාලන මැතිවරණය නොපැවැත්විමට කටයුතු කලහොත් එම මැතිවරණය ලබා ගැනිමට ජනතාව එක්රැස් කරගනිමින් ඒ සදහා සටන් කරන බවයි.
පළාත් පාලන මැතිවරණය පැවැත්වුවහොත් ජනතා විමුක්ති පෙරමුණට අභියෝග කරන සියළු දෙනාගේ අභියෝග ජයග්‍රහණය කරා රැගෙන යාමට කටයුතු කරන බවද විජිත හේරත් මන්ත්‍රිවරයා වැඩිදුරටත් පැවසිය.
popular news
-
LGPJ Tuesday, 03 January 2023 01:10 AM
Another gangs for abuses may be come forward .!!!!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

