දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ පා සීටින ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉන්දියාව ලබාදුන් ණය හා ආධාරවල වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 4 ඉක්මවා ගොස් ඇතැයි ශ්‍රී ලංකාවේ ඉන්දීීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.
ඉන්දීය ණය ආධාර යටතේ ලංකාවට ලබාදුුුන් යූරියා මෙට්රීක් ටොන් 65000න් අවසන් තොගය වූ මෙට්‍රික්ටොන් 21000 අද දිනයේදී ශ්‍රී ලංකාවට නිල වශයෙන් භාර දීමත් සමග මෙසේ ඉන්දීය ණය හා ආධාර ඩොලර් බිලියන 4 ඉක්මවා ගොස් තිබේ.
