2021 වසරේදී ශ්‍රී ලංකාවේ මනුෂ්‍ය ඝාතන 521ක් සිදුව ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
මිට අමතරව මේ වසරේ මේ දක්වා මනුෂ්‍ය ඝාතන 435ක් සිදුව ඇතැයිද අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
සෑම පුරවැසියෙකුටම ගෞරවනීය මරණයක් හිමිවිය යුතුය යන්න රජයේ ස්ථාවරය බවද ඔහු පැවැසීය.