වඩා පුළුල්ම ශක්තිමත්ම සන්ධානය එක්සත් ජනතා නිදහස් සන්ධානය බවට පත් කර 2020 මැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ ආණ්ඩුවක් බිහිකරන බව සන්ධාන නව මහලේකම් ධිවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසීය.
අද (12දා ) අගුනුකොලපැල්ස්ස ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් දැක්වූ අතර තව දුරටත් පැවැසුවේ ඒකාබද්ධ විපක්ෂයේ සිටින පිරිස්ද තමාට සුබපතමින් පැවැසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්රමුඛ ආණ්ඩුවක් බිහිකරමු යනුවෙනි.