2020 වර්ෂයට විශ්ව විද්‍යාල වලට ලියාපදිංචි විමේ කාලය දිර්ඝ කරයි
2020 වාර්ෂයට විශ්ව විද්‍යාල සඳහා ලියාපදිංචි වීමේ කාල සීමාව අද (27) සිට තවත් සති දෙකකින් කල් දමන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි.
පවතින තත්ත්වය අනුව ලියාපදිංචි වීමට බලාපොරොත්තු වන දරුවන් අපහසුතාවට පත් නොවන පරිදි තවත් කල් දැමීමට වුව තමන් ඇතුලු විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර ඇති බවද ඒ මහතා සඳහන් කරයි.
එමෙන්ම ඒ මහතා සඳහන් කළේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ වෙබ් අඩවිය ඔස්සේ සහ ජනමාධ්‍ය ඔස්සේ ඉදිරි සැලසුම් පිළිබඳව මහජනතාවට දැනුම්දීම සිදු කිරීමට බලාපොරොත්තු වන බවයි.

popular news
-
කාවින්දි දිල්ශාරා ගමගෙ Thursday, 10 June 2021 10:38 AM
මගෙ pto නම්බර් එක තාම අවෙනා.දැන් දවස් තුනක් වෙනවා .එගොල්ලන්ට කිව්වාවම දානවා කියනවා. එත් දාම දාලානා.එගොල්න්ගෙ ඇහුවාම බයිනවා.තාම ආවෙනා හෙටින් ඉවරත් වෙනවා ඇප්ලිකෙශන් දාලා මම මොකද කරන්න.වගකිමකින් වැඩකරන්න කියන්න.මිනිස්සුන් අමාරැ වෙවට්ටන් නතුව .හරියට දාවසක් කියන්න නැ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

